ඊලඟ windows version එක මොන වගෙද්?

අපි මෙ බ්ලොග් එකෙන් ඊලඟට එන windows 8 ගැන තොරතුරු ඉදිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

Wednesday, April 20, 2011

windows 8 සමග app Store එකක්

I phone   හරි google apps  හරි පාවිච්චි කරපු කට්ටිය දන්නවා App store  කියල කියන්නේ මොකද්ද කියලා.ඉතින් ඒවගේ  විශෙෂාංගයක් windows 8 වල එනවා.  "Jupitor " කියන codeneame එකෙන් තමයි මේක එන්නේ.මේ app store  එකේ  screen shots වගයක් නෙට් එකට ලීක් වෙලා තියනවා. මුලින්ම මේ ගැන වාර්ථා කලේ  http://cnbeta.com/articles/139730.htm කියන සයිට් එකේ.
විශ්මය ජනක දේ තමයි මෙ user interface  ඒක බොහොදුරට apple iTunes  Storefont එකට සමානවීම








images ගත්තේ -http://cnbeta.com/articles/139730.htm

Monday, March 7, 2011

windows 8 booting ගැන ලැබෙන තොරතුරු.

2011 ජනවාරි 13 වෙනිදා microsoft ලා අලුත් පෙටන්ට් Application එකක් Apply කරා.එකේ නම FAST BOOTING A COMPUTING DEVICE TO A SPECIALIZED EXPERIENCE . ඔය patent application එක කියෙව්වොත් අපිට windows 8 boot වෙන විදිය ගැන පොඩි අදහසක් ගන්න පුලුවන්.
patent එක අනුව මුලින්ම බූට් වෙන්නේ virtual machine එකක්.එකේ නම Hypervisor virtual manager .ඉට පස්සෙ virtual machine os එක hardware configuratrion එක අනුව ලොඩ් කරන os එක තිරණය කරනවා.

උදාහරණයක් විදියට අපි pc එක boot කරන කොට DVD video disk එකක් dvd -rom එකේ තිබ්බොත් virtual os එක general pupose os එකට වඩා dvd එක ප්ලෙ කරන්න පුලුවන් specialized os එක ලොඩ් කරනවා. එතකොට ඉක්මනින්ම ( power on කරලා තප්පර 2-3)dvd eka බලන්න පුලුවන්. ඇයි කිව්වනම් specialized os එක ලොඩ් කරන්නෙ dvd ප්ලෙ වෙන්න ඕන files විතරයි. ඉතින් මෙ වගේ එක එක අවස්තාවල එක එක විදියට ඔස් ලොඩ් වෙවි. එ හින්දා වින්ඩොස් 8 ඉතා හොඳ ඔස් එකක් වෙවි.



පෙටන්ට් එක ගැන මෙතනින්
http://appft.uspto.gov/netacgi/nph-Parser?Sect1=PTO1&Sect2=HITOFF&d=PG01&p=1&u=%2Fnetahtml%2FPTO%2Fsrchnum.html&r=1&f=G&l=50&s1=%2220110010714%22.PGNR.&OS=DN/20110010714&RS=DN/20110010714

එලියට එන දවස .

ගොඩක් වෙලාවට windows 8 වල බිටා version එකක් 2011 අන්තිම වෙනකොට එලියට ඒවි. හෙතුව තමයි microsoft ලා අවුරුදු තුනකට සැරයක් අලුත් os එකක් එලියට දන එක සිරිත නෙ.
පහුගිය os ටික බැලුවානම් අපිට ඒක බලාගන්න පුලුවන්.
වින්ඩොස් 1 - 20 /11/1985
වින්ඩොස් 2 - 9/12/1987
වින්ඩොස් 3 - 22/5/1990
වින් 95 - 27/7/1993
වින්98 - 25/6/1998
වින් me - 14/9/2000
වින් xp - 2001
විස්ටා - 2007
වින් 7 - 2009

වින්ඩොස් විස්ටා එන්න පරක්කු උනා. එ හැරෙන්න අනිත් එවා ඔක්කොම ගොඩක් වෙලාවට අවුරුදු 3 කින් අවා එ හින්දා 2012 අග වෙනකොට වින්ඩොස් 8 retail version එක එලියට එවී.