ඊලඟ windows version එක මොන වගෙද්?

අපි මෙ බ්ලොග් එකෙන් ඊලඟට එන windows 8 ගැන තොරතුරු ඉදිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

Monday, March 7, 2011

එලියට එන දවස .

ගොඩක් වෙලාවට windows 8 වල බිටා version එකක් 2011 අන්තිම වෙනකොට එලියට ඒවි. හෙතුව තමයි microsoft ලා අවුරුදු තුනකට සැරයක් අලුත් os එකක් එලියට දන එක සිරිත නෙ.
පහුගිය os ටික බැලුවානම් අපිට ඒක බලාගන්න පුලුවන්.
වින්ඩොස් 1 - 20 /11/1985
වින්ඩොස් 2 - 9/12/1987
වින්ඩොස් 3 - 22/5/1990
වින් 95 - 27/7/1993
වින්98 - 25/6/1998
වින් me - 14/9/2000
වින් xp - 2001
විස්ටා - 2007
වින් 7 - 2009

වින්ඩොස් විස්ටා එන්න පරක්කු උනා. එ හැරෙන්න අනිත් එවා ඔක්කොම ගොඩක් වෙලාවට අවුරුදු 3 කින් අවා එ හින්දා 2012 අග වෙනකොට වින්ඩොස් 8 retail version එක එලියට එවී.

No comments:

Post a Comment