I phone හරි google apps හරි පාවිච්චි කරපු කට්ටිය දන්නවා App store කියල කියන්නේ මොකද්ද කියලා.ඉතින් ඒවගේ විශෙෂාංගයක් windows 8 වල එනවා. "Jupitor " කියන codeneame එකෙන් තමයි මේක එන්නේ.මේ app store එකේ screen shots වගයක් නෙට් එකට ලීක් වෙලා තියනවා. මුලින්ම මේ ගැන වාර්ථා කලේ http://cnbeta.com/articles/139730.htm කියන සයිට් එකේ.
විශ්මය ජනක දේ තමයි මෙ user interface ඒක බොහොදුරට apple iTunes Storefont එකට සමානවීම
images ගත්තේ -http://cnbeta.com/articles/139730.htm