ඊලඟ windows version එක මොන වගෙද්?

අපි මෙ බ්ලොග් එකෙන් ඊලඟට එන windows 8 ගැන තොරතුරු ඉදිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

Wednesday, April 20, 2011

windows 8 සමග app Store එකක්

I phone   හරි google apps  හරි පාවිච්චි කරපු කට්ටිය දන්නවා App store  කියල කියන්නේ මොකද්ද කියලා.ඉතින් ඒවගේ  විශෙෂාංගයක් windows 8 වල එනවා.  "Jupitor " කියන codeneame එකෙන් තමයි මේක එන්නේ.මේ app store  එකේ  screen shots වගයක් නෙට් එකට ලීක් වෙලා තියනවා. මුලින්ම මේ ගැන වාර්ථා කලේ  http://cnbeta.com/articles/139730.htm කියන සයිට් එකේ.
විශ්මය ජනක දේ තමයි මෙ user interface  ඒක බොහොදුරට apple iTunes  Storefont එකට සමානවීම








images ගත්තේ -http://cnbeta.com/articles/139730.htm

No comments:

Post a Comment