patent එක අනුව මුලින්ම බූට් වෙන්නේ virtual machine එකක්.එකේ නම Hypervisor virtual manager .ඉට පස්සෙ virtual machine os එක hardware configuratrion එක අනුව ලොඩ් කරන os එක තිරණය කරනවා.
උදාහරණයක් විදියට අපි pc එක boot කරන කොට DVD video disk එකක් dvd -rom එකේ තිබ්බොත් virtual os එක general pupose os එකට වඩා dvd එක ප්ලෙ කරන්න පුලුවන් specialized os එක ලොඩ් කරනවා. එතකොට ඉක්මනින්ම ( power on කරලා තප්පර 2-3)dvd eka බලන්න පුලුවන්. ඇයි කිව්වනම් specialized os එක ලොඩ් කරන්නෙ dvd ප්ලෙ වෙන්න ඕන files විතරයි. ඉතින් මෙ වගේ එක එක අවස්තාවල එක එක විදියට ඔස් ලොඩ් වෙවි. එ හින්දා වින්ඩොස් 8 ඉතා හොඳ ඔස් එකක් වෙවි.

පෙටන්ට් එක ගැන මෙතනින්
http://appft.uspto.gov/netacgi/nph-Parser?Sect1=PTO1&Sect2=HITOFF&d=PG01&p=1&u=%2Fnetahtml%2FPTO%2Fsrchnum.html&r=1&f=G&l=50&s1=%2220110010714%22.PGNR.&OS=DN/20110010714&RS=DN/20110010714